සියලු සත්ත්වයෝ මිස සියලු සිංහලයෝ නිදුක් වෙත්වා කියන්නේ නැහැ - මංගල


 ඊයේ ලෝක ජනාවාස දින සැමරීමට පැවති උත්සවයකදී ඇමති මංගල සමරවීර මෙසේ කීවේය.

"බෞද්ධයන්ට තරම්

සංහිඳියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ. අපි පුංචි කාලෙ ඉඳල ඉගෙන ගත්තෙ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලයි. නැතිව සියලු බෞද්ධයෝ නිදුක් වෙත්වා කියලවත් සියලු සිංහලයෝ නිදුක් වෙත්වා කියලවත් නෙවෙයි. නමුත් දැන් සමහරු ප්‍රාර්ථනා කරන්න උගන්වන්නේ ඒ විදිහට‘
Previous Post Next Post