‘මේකද යහපාලනය?‘ හම්බන්තොට පොලිස් පහරදීමේ වීඩියෝවක් පෙන්වා නාමල්ගෙන් ප්‍රශ්නයක්


‘මේකද යහපාලනය?‘
හම්බන්තොට පොලිස් පහරදීමේ වීඩියෝවක්
පෙන්වා නාමල්ගෙන් ප්‍රශ්නයක්


ඊයේ (7) හම්බන්තොටදී පැවති වරාය සහ ගුවන්තොටුපොළ අලෙවි කිරීමට එරෙහි ඒකාබද්ධ විපක්ෂ උද්ඝෝෂණය අධිකරණ නියෝග නොතකමින් පැවැත්වූ නිසා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර විසුරුවා හැරිය අතර 26 දෙනෙකු අත්අඩංගුවටද ගන්නා ලදි.
මෙම උද්ඝෝෂණය අතරදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු
උද්ඝෝෂණයේ

නිරත පුද්ගලයෙකුට පහරක් එල්ල කරන අවස්ථාවක් වීඩියෝවට නැගී තිබෙන අතර හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත යොමු කරමින් පහත පරිදි සටහනක් තබා ඇත. එම සටහන හා වීඩියොව පහතින්

Previous Post Next Post