හිටපු ජපන් අගමැති හා ලංකාවේ හිටපු ජනපති ජපානයේදී එක්වේ


ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය වරයෙක් හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනතා
නායකයෙක් වූ  යුකියෝ හටොයමා මැතිතුමන් හා හිටපු ජනාධිපති

මහින්ද රාජපක්ෂ අතර හමුවක් ටෝකියෝ වෙස්ටින් හෝටලයේදී පැවැත්විණි.
ලංකාවේ හා ජපානයේ පවතින දේශපාලන වාතාවරණය හා ලෝක දේශපාලන භාවිතය පිලිබදව මෙහිදී සාකච්චා කෙරිණි.
මේ අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත.රොෂාන් රණසිංහ මන්ත්‍රී තුමන් හා උදිත ලොකුබණ්ඩාර එක්ව සිටියහ.






Previous Post Next Post