ඒකාබද්ධයේ හම්බන්තොට උද්ඝෝෂණයට කඳුළු ගෑස් 26 ක් අත්අඩංගුවට (video)

හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ විකිනීමට
විරෝධය පාමින් අද හම්බන්තොට

නගරයේ ඒකාබද්ධ විපක්ෂය ඇරඹූ උද්ඝෝෂණයට එරෙහිව උසාවි වාරණ නියෝගයක් පොලිසිය ලබාගෙන තිබුණ අතර අධිකරණ නියෝගය නොතකමින් උද්ඝෝෂණය කල පුද්ගලයන් 26ක් හම්බන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට පොලීසිය මගින් කඳුළු ගැස් ප්‍රහාරයක්ද දියත් කළ අතර
එහීදී පොලිස් නිලධාරීන් 3කට තුවාල වී ඇතැයි ද වාර්තා වේ.අවස්ථාවේ වීඩියෝව පහතින්
Previous Post Next Post