HomeTrending ප්‍රාදේශීය සභා 200කට වැඩි බලය පොහොට්ටුවටයි - බැසිල් yathuru6 •Friday, October 13, 2017 0 ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ප‍්‍රාදේශීය සභා 200කට වැඩි සංඛ්‍යාවක ජයග‍්‍රහණය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවනු ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.ෙ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ වන විට දේශපාලන පක්ෂ රැසක් සිය පක්ෂයට සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව කියමිනි. Tags: Trending Facebook Twitter