ස්ට්‍රයික් කරපු GMOA දොස්තරගෙ වාහනේට කුණු බිත්තර ප්‍රහාරයක්

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද දින වර්ජනයක නිරතවෙමින් විරෝධය පෑ වෛද්‍ය වරයෙකුට අයත් වාහනයකට අපහසුතාවට පත් රෝගියකු යයි සැකකළ අයෙකු කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් පළව තිබේ.


Previous Post Next Post