ඊයේ ටෙලි නළු දසුන් නිශාන්
සියදිවිනසාගැනීමකින් දිවියෙන් සමුගත් ආකාරය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටම කම්පනයක් ඇති කර තිබේ.
මේ ආකාරයටම මීට මාස ගණනාවකට පෙර නවක ටෙලි නිළි කවීෂා අයේෂානිද හදිසි අනතුරකින් දිවියෙන් නික්ම ගියාය.
මේ දෙදෙනාද ක්ෂේත්‍රෙය් හිතවතුන් වී සිටි අයයි.
කවීෂා මරණයට පත්වන්නට පෙර පැවැත්වූ ඇගේ උපන් දින සාදයටද දසුන් නිශාන්ට ආරාධනා කර තිබුනි.එහිදී මේ දෙදෙනාම එක්වී සෙල්ෆී ගැසූ අවස්ථාවක්ද මුහුණු පොතේ හමුවේ.
සමුගත් දසුන් නිශාන් කලා හිතවතුන් සමග සුන්දර මතකය

Tags:
Trending