සරසවි පොත් සාප්පුවට ගිය නාමල් ‘ජනපති තාත්තා‘ පොත මිලට ගත් හැටි

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණි චතුරිකා

සිරිසේන පසුගියදා පළ කළ ”ජනපති තාත්තා” පොත පසුගියදා කොළඹ පැවති පොත් ප්‍රදර්ශනයේ සරසවි ප්‍රකාශන සමාගමේ කුටියේ අලෙවියට තබා තිබුන අතර එම පොත මිලදී ගැනීමට හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ කටයුතු කළ අවස්තාවේ ඡායාරූප සමාජ ජාලා වෙත යොමු කර තිබේ.






Previous Post Next Post