HomeTrending චතුරිකා දුව මෛත්‍රී තාත්තා ගැන පොතක් ලියයි yathuru6 •Tuesday, September 12, 2017 0 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් ජනාධිපතිවරයා පිළිබඳව ග්‍රන්ථයක් රචනා කර තිබේ. ‘ජනාධිපති තාත්තා’ යනුවෙන් නම්කර ඇති මෙම කෘතිය එළැඹෙන 15 දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එළිදැක්වීමට නියමිතය. ‘සියනෑ කෝරළයෙන් රජරටට ධෛර්යයවන්ත ගොවි පරම්පරාවේ මිනිසෙකු දේශයේ නායකත්වය කරා ගමන්ගත් දුෂ්කර ගමන්මගේ ලෝකය නොදත් කතන්දරය’ යන නමින් එය නම්කර තිබේ. ජනාධිපති තාත්තා සරසවි ප්‍රකාශනයක් වන අතර එහි මිල රුපියල් 700කි. Tags: Trending Facebook Twitter