විදුලි වර්ජනය අවසන්



දින 7ක් පුරා පැවති විදුලි වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළබව
විදුලිබල හා

පුනර්ජනනීය බලශක්ති අමාතය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කර සිටී. සේවක ඉල්ලීම් අනුව 13‍‍% හා 10‍% වැටුප් වැඩිවීමක් ලබාදිමට එකගතාවය පළවිය. ඒ අනුව හෙට සේවයට වාර්තා කරන බව සේවකයින් දැනුම් දී ඇත.
.
Previous Post Next Post