HomeTrending ගාල්ලෙන් හමුවූ විශාල කිකිළි බිත්තරය yathuru6 •Monday, September 25, 2017 0 සාමාන්‍ය බිත්තරයක බර ග්‍රෑම් 90 ක් පමණ වන නමුත් බරින් ග්‍රෑම් 200 ක් පමණ වන්නාවූද එසේම සාමාන්‍ය දිග අඟල් 4 වෙනුවට අඟල් 5.5 ක් දික්වූ බිත්තරයක් ගාල්ලේ දික්කුමුර පතනි ගහවත්ත කුකුළු ගොවිපලකින් හමුවී තිබේ. වසර 15 ක් පමණ තිස්සේ කුකුලු ගොවිපළත් පවත්වා යන කරුණාරත්න මහතාට අයත් ගොවිපළෙන් මෙය හමුවූ පසු ඔහු පවසා ඇත්තේ මෙවැනි සිදුවමක් තමන් මින් පෙර දැක නැති බවයි. Tags: Trending Facebook Twitter