මරදානේ හා කොල්ලුපිටියේ ගණිකාවන් යෙදූ සම්භාහන මධ්‍යස්ථාන වැටලේ‍


ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන දෙකක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වැටලීමට පොලීසිය කටයුතු කර අතර . එ එහිදී එක් සැකකරුවෙකු හා සැකකාරියන් 11 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයින් එක්

ස්ථානයක් කොල්ලුපිටියේදී පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ගණිකා වෘත්තියේ යෙදුණ කාන්තාවන් තිදෙනෙක් හා එම ස්ථානය කළමනාකරණය කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

අනෙස් ස්ථානය මරදානේදී වටලා ඇති අතර එහිදී එම ස්ථානය කළමණාකරණය කළ පුද්ගලයා හා ගණිකා වෘත්තියේ යෙදුණ කාන්තාවන් හත් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Previous Post Next Post