අනුහස් සොනාලි ටීචර් චූටි මැණිකේ සිංගප්පූරු ගිහින්

දෙවන ඉනිම” ටෙලිනාට්‍යයෙ ප්‍රධාන චරිත වලට පණ පොවන අනුහස් (රවීන් කණිෂ්ක), සොනාලි ටීචර්(හිමායා බණ්ඩාර ) සහ සමල්කාගේ යාලුවා (නිල්වලා විශ්වමාලි ) මේ දිනවල ටෙලි නාට්‍ය කටයුත්තක් සඳහා සිංගප්පූරුවේ සංචාරයක නිරත වන බව වාර්තා වෙයි.







Previous Post Next Post