ලංකාවේ පැරණිම ප්‍රවෘත්ති නිවේදක ගලහිටියාව සමුගනී

ජීවතුන් අතර සිටි ලංකාවේ පැරණිම ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදකයා වූ බර්ටි ගලහිටියාව මහතා පෙරේදා (15) ජීවිතයෙන් සමුගෙන තිබේ. මිය යන විට ඔහුගේ වයස 80 කි.

මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි- මෙන්න ප්‍රවෘත්ති, -ප්‍රකාශය බර්ටි ගලහිටියාව ආදී ලෙස පවසමින් මුල්වරට ගුවන් විදුලි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට දායකවූ ඔහු වෙනත් වැඩසටහන් වලටද දායකවූ ප්‍රවීණ ශිල්පියෙකි.
 කලක් රෝගාතුරව සිටි ඔහු සිය නිවසේදී 15දා පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
Previous Post Next Post