මහින්ද හිතවාදී දකුණු පළාත් ක්‍රීඩා ඇමැතිවත් නෙරපයි

දකුණු පළාත් ක්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කොට ඇති බව වාර්තාවේ.
දකුණු පළාත් මහ

ඇමැතිවරයා තමන් සතු බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම කර ඇති අතර ක්‍රිඩා අමාත්‍යංශය මහ ඇමැති වරයා යටතට පවරා ගෙන ඇත.
වීරසුමන වීරසිංහ ශ්‍රිලනිපයේ සිටියත් ඒකාබද්ධ පිලට සහය පළකරන්නෙකු ලෙස ප්‍රකට විය.
ඊයේත් මේ ආකාරයටම පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු බවත් කිරීම සිදුවූයේ ජනපති අතිනි.
Previous Post Next Post