හොඳම නවකතාවට රාජ්‍ය සම්මාන ගරුඩ මුහුර්තයට -ස්වර්ණ පුස්ථක සම්මාන හඳපළුව තනි තරුවට

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන
ප්‍රදානෝත්සවයේ

ප්‍රශස්තතම නවකතාවට හිමි සම්මානය දිනාගත්තේ 'ගරුඩ මුහුර්තය' නව කතාවයි.
එහි කර්තෘ කීර්ති වැලිසරගේ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මානය ලබාගන්නා ලදි.
2017 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්‍රශස්තම නවකතාවට හිමි සම්මානය හිමි වූයේ නිශ්ශංක විජේමාන්නගේ 'හඳපළුව තනිතරුව'ටයි. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා අතින් නවකතාවේ කර්තෘ විජයමාන්න සිය සම්මානය ලබා ගත්තේය.
Previous Post Next Post