ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ගනු ලැබූ තීරණය
මේ හේතුවෙන් ඇය ඉවත්කරන ලෙස පෙත්සැම් යැවූ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබේ.
මෙම වර්ජන තත්ව නිසා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට දින 5ක කාලයක සිට ප්‍රතිකාර ලැබී නොමැති බව රැඳවියන්ගේ අයිතිවාසිකම් සඳහා සංවිධානය පවසයි.
Tags:
Trending