3000කට අධික පිරිසක්
ලංවිම පාලනාධිකාරිය අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අදාළ අයට සේවයට පැමිණීම නොකළොත් මේ දෙය සිදුවිය හැකි බවට අවසන් ිනවේදන නිකුත් කළද ඔවුන් දිගටම වැඩට ආවේ නැත.
ඉවත් කරන අනියම් සේවකයන් වෙනුවෙන් නවක සේවකයන් කඩිනමින් බඳවා ගැනීමට ලංවිම පලනාධිකාරිය තීන්දු කර ඇත.
Tags:
Trending