සුමති ටෙලි සම්මාන 2017 හොඳම උමාලි-සුමිත් ජනප්‍රියම නයනතාරා-කවිංග

http://ift.tt/2w9tuQO
22 වැනි වරට පැවැත්වූ සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ (20) කොළඹ, නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී පැවැත්විණි.

එහිදී හොඳම නළුවා ලෙස සුමිත් රත්නායකත්, හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත්

සම්මාන දිනූ අතර ජනප්‍රියම නිළිය ලෙස නයනතාරා වික්‍රමාරච්චි සහ ජනප්‍රියම නළුවා ලෙස කවිංග  පෙරේරා සම්මාන ලැබුහ.
හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය ‘මද්දහන‘ ටත් ජනප්‍රියම ටෙලිනාට්‍ය සම්මානය ‘දෙවැනි ඉනිම‘ ටත් හිමි විය.
 නැගී එන නළුවාට හිමි සම්මානය සහ නැගී එන නිළියට හිමි සම්මානය පිළිවෙළින් සජිත අනුත්තර සහ ගයාත්‍රි රාජපක්ෂ දිනා ගත්තේය. මෙවර සුමති සම්මාන උළෙ‍ලේ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සුමිත් රත්නායක ඇගයුමට ලක්විය.
ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණයට මෙවර ස්වර්ණා මල්ලවආරච්චි සහ නීටා ප්‍රනාන්දු පිදුම් ලැබුවාය.
ඡායාරූප පහතින්


http://ift.tt/2w9tuQO
Pix By -Suren Abeysundra
Previous Post Next Post