‘සංගා වගේ පටන්ගෙන සනත් වගේ ඉවර කළා’- කාන්තා ක්‍රිකට් චමරි


ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට්

තරගයේදී පහර 06 ක් සහ හතරේ පහර 22 ක් සමඟින් නොදැවී 178 ක් ලබාගෙන කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සතු කරගත් චමරි අතපත්තු තරඟය අවසානයේ මෙසේ කියා ඇත.

“මම සනත් ජයසුරිය වගේ ක්‍රීඩා කරන්න ආසයි . මම ඊයේ සංගා වගේ පටන්ගෙන සනත් වගේ අවසාන කරා”

ඇගේ එම අපූරු ඉනිමේ වීඩියෝව පහතින්


Previous Post Next Post