සතුට කියන්නේ සමහර වෙලාවට ලොකු දේවල් නෙවෙයි-ලෝචනා ඉමාෂි

gossiplanka image 1
 


 මේ කියන්න යන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි ගැනයි. 


ඇය මේ දවස් ටිකේ හිතේ හැටියට සතුටු වෙමින්, ලස්සන මතකයන් එක්කරගනිමින් ඉන්න බව තමයි ඇයගේ අලුත්ම ඡායාරූපවලින් පෙනෙන්නේ.


ඉතින් මේ පාර ඔන්න බලන්නකෝ…


ඇය මුහුණු පොතට එකතු කරපු මේ ලස්සන ඡායාරූප ටිකත් එක්ක, ඇය කියලා තියෙන ඒ ආදරණීය වචන මොනවද කියලා…


සතුට කියන්නේ සමහර වෙලාවට ලොකු දේවල් නෙවෙයි… හිත පිරෙන පුංචි පුංචි මතක ටිකක් විතරයි. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post