චිත්‍රපටයක් නිසා දුලීකා මාරපන හිස මුඩුකරයි


සුපර්නා නමැති චිත්‍රපටයක විශේෂ චරිතයක් සඳහා
පෙනී සිටීමට

සම්මානනීය නිළි දුලීකා මාරපන හිස මුඩු කර ඇතැයි වාර්තා විය.ඇය ඇගේ හිස මුඩු කරන ආකාරය හා එයින් පසු ලබාගත් ඡායාරූප  කිහිපයක් Face Book වෙතද එක්කර තිබුණි.
මින් ඉහත සංගීතා වීරරත්න, ඕෂධී හේවාමද්දුම හා සේමිණි ඉල්ලමල්ගොඩද මෑත කාලයේ චිත්‍රපට වෙනුවෙන් හිස මුඩු කර ඇති නිළියන් කිහිපදෙනෙකි.




Previous Post Next Post