වෙළෙඳ පොළට ආ නාමල් සබන් FCID යාවිලු - නාමල්ට සැකයක්

සුප්‍රකට හරිස්චන්ද්‍ර සමාගම
මගින් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබෙන
‘නාමල්‘ නමැති සුවඳ සබන් වර්ගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විහිළු සහගත ප්‍රචාරයක් ලබාදෙන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කර තිබේ.
නාමල්ගේ නම හා FCID හා බැඳුන සිද්දි නිතර ඇසෙන නිසා නාමල් විහිළුවට කියා ඇත්තේ මෙහි අවසානය FCID ය නොවේවා යනුවෙනි.




Previous Post Next Post