HomeTrending යකඩ කේස් එකට ගෝඨාභය රාජපක්ෂ බරපතල කොමිසමට yathuru6 •Monday, July 10, 2017 0 කන්කසන්තුරය සිමෙන්ති කම්හලේ යකඩ කපා ඉවත් කිරීම සම්බන්ධ විමර්ශනයකින් අනතුරුව ඒ සඳහා නියෝග දී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව අනාවරණය වීමෙන් පසු ඔහු බරපතල වංචා විමර්ශනය පිලිබඳ ජනපති කොමිසමට අද කැඳවා තිබේ. අද දහවල් ඔහු ඒ සඳහා පැමිණි බවද වාර්තා විය. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට රජයේ සූදානමක් පවතින බවටද මේ දිනවල ආරංචි පැතිර තිබේ. Tags: Trending Facebook Twitter