පාකිස්තානයේ වත්මන් අගමැති නවාස් ෂෙරීෆ් ගේ පවුලේ අය මුදල් විශුද්ධිකරණ චෝදනා වලට ලක්වූයේ මින් මාස කිහියකට පෙර ආන්දෝලනයක් ඇති කළ ‘පැනමා පේපර්ස් ‘ වල ෂෙරිෆ්ගේ දූදරුවන්ගේ නම් වලට මුදල් තැන්පතු ඇති බවට හෙළිවීම නිසාය.
මේ දිනවල පකිස්තානයේ ඒ සම්බන්ධ ස්වාධීන විමර්ශනයක් අරඹා තිබෙන අතර එයින් බේරීම පිණිස එහි නම ගෑවී ඇති නවාස් ෂෙරීෆ්ගේ දියණියක වන මර්යම් ෂෙරිෆ් එම ලේඛන ව්‍යාජ ඒවා බව දක්වන්නට ලිපියක්
ඉදිරිපත් කර කියා
ඒ නිසා නවාස් ෂෙරීෆ් පවුලේ අය වැරදි වලින් බේරීමට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ඇති බවට දැන් ආන්දෝලනයක් ඇතිව තිබේ.
Tags:
Trending