ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම අසුරන සහ ෂොපින් බෑග් තව මාස දෙකක් පමණයි


ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් ලබන සැප්තැම්බරයේ සිට තහනම් කරන්නට මධ්‍යම පරිසර අධිකාරිය කරන ලද ඉල්ලීමට කැබිනට් අනුමැතිය හැමිව තිබේ.
ඒ අනුව විකල්ප ක්‍රම හඳුන්වාදී සැලසුමක් අනුව එම නීති ක්‍රියාවට නංවන බව ගයන්ත කරුනාතිලක ඇමතිවරයා දන්වා සිටී.


Previous Post Next Post