හමුදාව දාවියි බියවී හෙට 28 සූදානම් කළ වරාය ස්ට්‍රයික් දින නියමයක් නැතිව අතහරී


හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවා
ඇතැයි වාර්තාවේ.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය මේ වර්ජනය කැඳවා තිබුණි. ඊයේ රජය මගින් හමුදාව යොදවා ඛණිජ තෙල් වර්ජනය මර්දනය කිරීමෙන් පසු තමන්ගේ වැඩවලටද හමුදාව යොදවනු ඇතැයි අනියත බියක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි අභ්‍යන්තර ආරංචි හෙළි කර තිබේ
Previous Post Next Post