HomeTrending මට අද එන්න වෙන්නෑ - ශිරන්ති දන්වලා yathuru6 •Thursday, July 27, 2017 0 හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති රාජපක්‍ෂට අද (27) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා ඇති බව වාර්තාවේ. ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇත. ඇය සිරිලිය සවිය යටතේ වාහන අවභාවිතාවක් සිදු කර ඇති බවට චෝදනා ලැබ මෙම ප්‍රශ්න කිරීමට කැඳවා තිබුණි. Tags: Trending Facebook Twitter