පළමු ටෙස්ට් තරගයේ ඉන්දියාව ලකුණු 600 දැවැන්ත ඉනිමක


සංචාරක ඉන්දීය පිල සමග ශ්‍රී ලංකා පිල ගාල්ලේදී
පවත්වන පළමු ටෙස්ට්
තරගයේ දෙවන දිනය වන අද ඉන්දීය පිල සිය පළමු ඉනිම අවසන් කළේ ලකුණු 600 ක දැවන්ත ලකුණු සටහනක් තබමිනි.
පන්දු ඕවර 133 කදී සියලු දෙනා දැවී 600 සීමාවට ඔවුන් ළඟා විය. ධවාන්ගේ 190 හා පුජාරාගේ 153 මෙම ලකුණු ගණනට දායක විය.දැන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹී තිබේ. ආරම්භයේදීම දිමුත් කරුණාරත්න ලකුණු 2 කට දැවී ගියේය.

Previous Post Next Post