රංගන කුසලතාවයට අමතරව ඇයගේ සුවිශේෂී නර්තන හැකියාවට ද ප්‍රේක්ෂකයින් දැඩි කැමැත්තක් දක්වයි. විශේෂයෙන්ම 'කාවාලා' සහ 'ආජ් කි රාත්' වැනි ගීත සඳහා ඇය ඉදිරිපත් කළ ආකර්ෂණීය නර්තනයන් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇත.
සිනමා තිරයෙන් ඔබ්බට යමින් සමාජ මාධ්‍ය හරහා ද ඇය නිරන්තරයෙන් ක්‍රියාකාරී වන්නීය. සිය නවතම ඡායාරූප රූගත කිරීම් නිතිපතා ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කිරීමට තමන්නා කටයුතු කරයි.
ඒ අනුව, ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරන ලද නවතම ඡායාරූප ද මේ වන විට රසිකයින්ගේ විශේෂ ආකර්ෂණයක් හිමිකරගෙන තිබේ.
ENGLISH SUMMARY:
Popular Indian actress Tamannaah Bhatia, who has successfully entertained audiences across Tamil, Telugu, and Hindi cinema for the past 20 years, continues to captivate her fans with her latest social media updates. Known not only for her versatile acting but also for her incredible dance performances in hit songs like "Kaavaalaa" and "Aaj Ki Raat," the leading star frequently shares glimpses of her photoshoots online. Most recently, a new set of photos posted on her official Instagram page has caught the widespread attention of her followers, drawing significant engagement from her dedicated fan base.