ඔන්න ඉතින් ඔහුගේ මුහුණුපොත හරහා දැකගන්න ලැබෙන්නේ හරිම අපූරු හා සුන්දර පින්තූර එකතුවක්.
සජිතගේ මුළු ලෝකයම වුණු ඔහුගේ ආදරණීය පුංචි පුතාගේ පළමු උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඉතින්, ඒ සොඳුරු උපන්දින සාදයේ අමතක නොවන සුන්දර මතක සටහන් රැගත් අපූරු පින්තූර ටිකක් ඔහු සිය රසිකයන් සමඟ මුහුණුපොත හරහා බෙදාගෙන තිබුණා.
ඒ සුන්දර ඡායාරූප රාමුවත් සමඟ සජිත සිය පුංචි පුතා වෙනුවෙන් ඉතා හැඟුම්බර සටහනක්ද එකතු කර තිබුණේ මෙන්න මේ විදිහටයි..
" ආර්වී පුතාගේ ප්‍රථම අවුරුද්ද නොදැනීම ගෙවීගිය වගයි. සුබ උපන්දිනයක් මගේ චූටිපුතා..."