මේ ආත්මෙදි හරි අනුන්ට අපහාස නොකර තමන්ගේ වැඩක් කරගන්න - සමිතා මුදුන්කොටුව

gossiplanka image 1
  සමිතා මුදුන්කොටුව කිව්වහම අපි හැමෝම දන්න ප්‍රවීණ  ගායන   ශිල්පිනියක්නේ.


ඉතිං ඇය ගැන පහුගිය ටිකේ විවිධ කතා ඇහුණා. ඇය ගැන නරක ආරංචිත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන්නට වුණා .


ඒ ඇයට අසනීපයක් තියනවා කියලා ප්‍රචාරය වීමත් සමගයි . ඒ ගැන සමිතා වගේම කාවින්ද්‍යත් කතා කළා . ඉතිං තමන්ව විවේචනය කරන අය ගැන සටහනක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා


''මට ආදරේ කරන අයට මමත් ගොඩක් ආදරෙයි. මගේ වයස ගැන කිය කිය, මට හිනා වෙන, ජීවිතය විඳවන අයට කියන්න තියෙන්නේ


මේ ආත්මෙදි හරි අනුන්ට අපහාස නොකර තමන්ගේ වැඩක් කරගෙන ලස්සනට ජීවත් වෙන්න කියලා විතරයි.


මම දාන ඡායාරූප AI වුණත්, AI නොවුණත් මේ ඉන්නේ මමම තමයි. ජීවිතය විඳවන්නේ නැතුව,


අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ජීවිතය විඳින්න"

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post