දිනේශ් වඩා රැන්ඩෙලා වයසින් වැඩියි .
ඒ ගැනත් සමාජයේ විවිධ කතා මැවුණා . ඒත් ඒ ආදරේ වෙනස් වුණේනම් නෑ මේ විදිහට තමන්ව ආදරෙන් අම්මා කෙනෙක් වගේ බලාගන්න ඇය වෙනුවෙන් ආදරණීය සටහනක් දිනේශ් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා
ඒ දෙන්නට ආදරේ ඔයාලත් බලන්නකෝ ඒ ආදරණීය සටහන
ඔයාට සුභ උපන්දිනයක් වේවා මගෙ පනෝ ❤️😘
මාව මේ ලෝකෙට බිහිකරපු එක විතරයි ඔයා නොකලේ..
මැරෙනකල් ඔයාට ආදරේ කරන්නෙත්... ඔයාගෙ ළඟ ඉන්නෙත් මම විතරයි!!