මේ post එක මේ විදිහට FB එකට දාලා තියෙන්නේ චාම්ක හේරත් .චාමික කියන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගෙ ස්වාමි පුරුෂයා.
මොකක්ද මේ ඇවිලෙන ගින්න ?
කා එක්කද?
මොකක්ද හේතුව ..?
ගිනි පුපුරු පුපුරු එළියට විසිවෙන ඒ ගින්න හරි සැරසී ....
ඒත් ඉතින් එක්කො තව ඇවිලෙනකම් නැත්නම් නිවෙනකම් බලන් ඉන්න විතරයි
මේ post එක චාමික ජගත් වික්‍රමසිංහට ,ජානක වික්‍රමසිංහට,එයාගෙ බිරිය දීපිකා ප්‍රියදර්ශනී ට,සුජාතා අත්තනායකට ,සුනිල් එදිරිසිංහට ,ටී.එම් ජයරත්නට ,අමල් පෙරේරාට ,නිරෝෂා විරාජිනීට, නිරංජලා සරෝජනීට,අමරසිරි පීරිස් ට මේ වගේ තව හුගාක් අයට ටැග් කරලා.
චාමිකගෙ වලිය එතනින් ඉවර නෑ.
" සිරි සඟ බොදි මාලිගාවෙ ඉඳන් හනිකට බැටදුන්නු සිංදු වෙළෙන්දෝ එක්ක ජාතික රූපවාහිනීයේ නිලතල දරමින් සංගීත කොම්පැණිවල වැඩ කරන උන්ට Conflict of interest ගැන කියා දීපියව්......"
"ඇයි බං අර ලංකාවෙ හොඳම ගේය පද රචකයා කියා ගන්න එකා හෑලී ලියලා සුනිල් සෙනෙවිවයි බිමල් රත්නායකවයි Tag කරන්නෙ
ආණ්ඩුව මුගෙ සිංදුවලට රැවටිලාවත්ද "
ඉතින් තාම මේ සීන්කෝන් එක ඇවිලෙනවා...