ඇත්තම කිවුවොත් තාත්තාගේ අඩි පාරේ යන පුතා කිව්වත් වැරද්දක් නැතිවෙයි..
මොකද ගයාන්ගේ තාත්තා නුවන් ගුණවර්ධන කියන්නෙත් රටක් ආදරය කළ තරුවක්..
ඒ වගේම තමයි ගයාන්ගේ සුන්දර බිරිඳ පුජානිත් , ඉතින් මේ දෙන්නා සමාජ මාධ්‍ය හරහා නිතරම තමන්ගේ රසිකයින් එක්ක හරිම සමීපව ගනුදෙනු කරන දෙන්නෙක්නේ .
ඔන්න ඉතින් ගයාන් එයාගේ මුහුණුපොතට අපූරු ඡායාරූපයක් එකතු කරමින් අමුතු සටහනකුත් එකතු කරලා තිබුණා.
වෙනදා වගේම හරිම කඩවසම් පෙනුමකින් යුත් මේ පින්තූරේ දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. සැබෑ ජීවිතයේ වගේම තිරය පිටුපසත් හරිම නිහතමානී මේ තරුණයාට ඔවුන්ගේ රසිකයන්ගෙන් ලැබෙන්නේ පුදුම ආදරයක්.
බලන්නකෝ එහෙනම් ඒ සටහන සහ රූප පෙළ...
'' ජීවිතේ තියෙන්නෙ දිනන්න '' ගයාන් කියන්නේ එහෙම...