හැම කුණාටුවකටම පස්සේ නිස්කලංක අහසක් තියෙනවා- ගයාන් ගුණවර්ධන

gossiplanka image 1
  මේ කියන්න යන්නේ කොයි කවුරුත් ආදරය කරන ආදරණිය රංගන ශිල්පිනි දෙන්නෙක් ගැනයි.ඒ වෙන කවුරුත් නෙවෙයි පුජනී භාග්‍ය සහ ගයාන් ගුණවර්ධන ගැන .


ඔන්න මේ දෙන්නගේ හරි ආදරණිය පින්තුර එකතුවක් මුහුණු පොත හරහා දකින්න ලැබුණා...මේ පින්තුර එක්කම මෙන්න මේ වගේ සටහනක් ද මුහුණු පොතට එකතු කරලා තිබුණා.


"හැම කුණාටුවකටම පස්සේ

නිස්කලංක අහසක් තියෙනවා

වගේම,

හැම අමාරු කාලෙකටම පස්සේ

ලස්සන දවසක් එනවා '


ඔයාලත් බලන්නකෝ මේ දෙන්නගේ ආදරණිය පින්තුර එකතුව කොහොමද කියලා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post