මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්.
බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්.
ඇය සිය මුහුණුපොතේ සටහනක් එකතු කරමින් මෙසේ සඳහන් කළා.
‛‛ඇත්ත කතා කරනකොට සමහර වෙලාවට අපහාස අවලාද විඳින්න වෙයි . නමුත් කවද හරි සත්‍ය ජයගන්නවා. ජීවිතයේ කවදාවත් මුදල් වලට තමන්ගේ ආත්ම ගෞරවය පාවාදෙන මනුස්සයෙක් නොවෙන්න.’’
Tags:
Celebrity