මට ඕනෑ නීතියෙන් කසාදයක් -දුමී වන්නිආරච්චි

gossiplanka image 1
 

මම ටිකක් සාම්ප්‍රදායික විදිහට හිතන කෙනෙක්.මම හිතන විදිහට පවුල් ජීවිතයක් කසාද ජීවිතයක් මට අත්‍යාවශ්‍යයි.Happy Family කියන එක මට ඕනි.මොකද ඒක මම අත් විඳලා තියෙනවා .


ඒ නිසා මට Livingto gether life එකකට වඩා නීතියෙන් බැඳෙන්නම ඕනෑ.Living to gether concept එක හොඳයි.හැබැයි ලංකාවෙ මිනිස්සු වැරදියට ඒක තේරුම් අරගෙන ඉන්නෙ.පිටරටක වගේනම් බොහෝවිට ඒ විදිහට හිටපු කෙනාවමයි කසාද බඳින්නේ.බැරිම වුණොත් අත් හරින්නේ.හැබැයි මෙහෙ කට්ටිය ටික කාලයක් එක්කෙනෙක් එක්ක ඉන්නවා ඊට පස්සෙ වෙන කෙනෙක් එක්ක ඉන්නවා.දැන් කට්ටිය ඒ concept එක ඉත්තෙක් වගේ තියාගෙන වෙන වෙන දේවල්වලට යොදා ගන්නවා.........



කසාදය ගැන අහපු වෙලාවෙ දුමී වන්නිආරච්චි කීවෙ එහෙමයි.දොරකඩ දෙවොල නැටුම් ටීචර් පවුල් කැඩුවට දුමී එහෙම නෑලු

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post