ඔහු හැමදවසකම විනූව සතුටෙන් තියන්න උත්සාහ ගන්න සැමියෙක්. ඔන්න එයාලා දෙන්නාගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඇයට මේ වගේ වටිනා තෑග්ගක් තෑගි කරන්න කසුන් හිතලා.
ඒ තෑග්ග දැක්කාම නම් විනූ ඇත්තටම පුදුම වෙන්න ඇති. ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිවන්ත වෙමින් විනූ මෙන්න මේ වගේ සටහනක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.
මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරය මොන තරම්ද කියලා..
"කලින්ම ලැබුනු Anniversary Gift එක.. කියන්න දේවල්, ලියන්න දේවල් ගොඩක් තියනවා ඒත් ඒ දේවල් වචන වලට පෙරලන්න හරිම අමාරුයි. ඒත් හැමදාමත් මාව රැජිනක් විදියට බලාගන්න ඔයාගේ ආදරේ රැකගන්නම්. අපි දෙන්නා අපේම දකින හීන එකින් එක හැබෑවක් වෙන කාලයයි. ආදරෙයි පණ හැමදාමත් ළඟින්ම ඉන්නම් ඔයාගේ හීනවලට යන්න උදව් කරන්නම්.."