ලොකු දුවගේ උපන්දිනය දා රහල් අල්විස් කී කතාව

gossiplanka image 1
 ඔහු රටක් හඳුනන ජනප්‍රිය කලාකරුවෙක්. ජීවිතයේ දහසකුත් කඩාවැටීම් එක්ක ඔහු අද සුපුරුදු පරිදි නැවතත් කලාකටයුතුවල නියැලෙනවා. ඒ ඔහුගේ පවුලේ හයිය නිසා කියලා කියන්න පුළුවන්. ‍



රහල් අල්විස්, අද අපි කතා කරන මේ ගායන තරුව මේ වෙනකොට ගායනයට අමතරව ඔහුගේම ව්‍යාපාර කරගෙන යනවා. රහල්ගේ ජීවිතයේ විශේෂම චරිත දෙකක් තමයි එයාලා ආදරණීය පුංචි දූලා දෙන්නා..


ඔන්න ඉතින් රහල්ගේ ලොකු දුව රයිලිගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඒ ආදරණීය මොහොත සමරන්නට මෙන්න මේ වගේ තමයි ඒ පුංචි පවුල කටයුතු කරලා තිබුනේ. චූටි මැණික නම් ගොඩක් සතුටුවෙන හැඩයි, මේ පුදුම කිරීමට.


කොහොම වුණත් දරුවන් නිසා ජීවිතය වෙනස් කරගත් රහල්, පුංචි රයිලිවත් තුරුල් කරගත්ත ඡායාරූපයකට මෙන්න මේ වගේ සටහනක් එකතු කරලා තිබුණා. "තාත්තාගේ ආදරේ වචනවලින් කියන්න ඕනි නෑ.. මේ හිනාවෙන්ම ඒක පේනවා...

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post