උපේඛාගේ පුංචි සුරංගනාවිට අවුරුද්දයි

gossiplanka image 1
 උපේඛා නිර්මාණි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. 



ඇයගේ පවුල ලස්සන කරපු පුංචි සුරංගනාවි තමයි චෙරීසා කියන්නේ.චූටි චෙරී ඉපදිලා නොදැනීම අවුරුද්දකුත් ගත වෙලා.


ඇයගේ පළමුවෙනි උපන්දිනය වෙනුවෙන් චූටි චෙරීගේ මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post