ජීවිතය දිනන දියණියක් වුණු සිතූ ගැන රොෂාන් එක්කළ සුබපැතුම

gossiplanka image 1
 රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්. 



ඔහුගේ ආදරණීය දියණිය සිතුමි විදෙස් විශ්ව විද්‍යාලයකදී ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරලා. ඒ සතුට උතුරන මොහොතක ඔහුත් ආදරණීය බිරිඳත් එකතු වෙලා තිබුණේ මෙන්න මේ විදිහටයි.


ජීවිතය දිනන දිරිය දියණියක් වුණු සිතූ ගැන රොෂාන් එක්කළ සුබපැතුම මෙන්න බලන්නකෝ.


ඒක නම් ඇත්තටම හරිම ආදරණීයයි. ඒ විතරක් නෙවෙයි, රොෂාන් මේ එක්කම ඇය උපාධිය ලබාගත් දවසේ ඡායාරූප පෙළකුත් මෙන්න මේ විදිහට එක්කරලා තිබුණේ, ඒ සටහනත් සමගමයි.


සිතුවිල්ල ජයග්‍රහණය නම්,

කැපවීම අසීමාන්තික විය යුතුයි.

එදත් , අදත්, මතුත් ඔයා දිනන්නේම ඒ සියල්ල ඔයා සතු නිසයි.

දුවෙක් කියන්නේම රැජිනක්...

ඔයා අපිට ලෝකයක්..

සුභ පැතුම් සිතූ..

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post