මෙදා රාජකීය උපන්දින සාදය අවලංගුයිද?

gossiplanka image 1
 


ඔහු මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක්.


ඒ විතරක් නෙවෙයි සමාජමාධ්‍ය තුළත් අතිශ්‍යය ජනප්‍රිය චරිතයක් තමයි, චන්දිමාල් ජයසිංහ කියන්නේ...



මේ හැමදේටම වඩා චන්දිමාල් ජනප්‍රිය ඔහුගේ රාජකීය උපන්දින සාද නිසා කිව්වොත් ඔබ ඒ කතාවටත් එකඟවේවි.


විශාල පිරිවැයක් දරලා තමන්ගේ සතුට වෙනුවෙන් රාජකීය උපන්දින සාද පවත්වන චන්දිමාල් මෙදා සැරේ ඔහුගේ උපන්දිනය සමරන්න හිතලා තිබුණේ වෙනස්ම විදිහකට කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවාද..?

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post