ප්‍රසංගය ඉවර වෙලා ගෙදර යනකොටයි අනතුර වුණේ -අක්ෂා චමුදි

gossiplanka image 1
 

පහුගිය දවසක මම ප්‍රසංගයකට සහභාගි වෙලා ගෙදර යන අතරමග රිය අනතුරකට ලක් වෙනවා. ඇඹිලිපිටිය මූලික රෝහලේ තමයි ප්‍රතිකාර ලබමින් හිටියේ මම. ඒ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය – මණ්ඩලයට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මේ අන තුර එක ගැන දැන ගත්තහම මගෙ ආදරණීය ප්‍රේක්ශක ජනතාව විශාල පිරිසක් මට කතා කලා. සෝශල් මීඩියා වල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තිබ්බා. ඒ සැමටම ගොඩක් ස්තූතියි. මම හිතන්නෙ ඔයාලගේ ආශිර්වාදය නිසා මම සුව වෙලා ඉන්නේ.


සටහන - ආක්‌ශා චමුදි මුහුණු පොතේ වීඩියෝවකින්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post