පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන සුරූපිනියක්.
ඇයට එකපිට එක එන ප්‍රශ්න ගැටලු එක්ක ඇය කොහොම හරි මේ ගෙවන ජීවිතයට මුහුණ දෙනවා.
පසුගිය දවස්වලත් පියුමි ගැන අන්න ඒ වගේ කතා කිහිපයක් නිර්මාණය වුණා. ඒත් ඇය තවමත් ශක්තිමත් ගැහැනියක්.
කොහොම හරි තමන්ගේ ජීවිතයේ යන්න ඕන ඉලක්කය වෙනුවෙන් ගමන් කරන ඇය මෙන්න මේ වගේ සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණේ මීට දින කිහිපයකට කලින්..
"මගේ පිහිට මම පමණයි.." විශේෂ ඡායාරූප පෙළකුත් එක්ක පියුමි එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්.