ඔවුන්ගේ ජීවිතවල මේ වගේ ආදරණීය දවස් තවත් මොන තරම් නම් ගෙවී යන්න ඇතිද..?
ඒත් ඒ හැම දවසක්ම මොන තරම් අලුත් දවසක් වගේ ඔවුන්ට දැනෙනවා ඇතිද..?
මේ කියන්න යන්නේ කලා ලෝකයේ තවත් කුරුලු ජෝඩුවක් ගැනයි. දනිඳු සමග කාවින්ද්‍යා අධිකාරි කියන්නේ තවත් ලස්සන ජීවිත කතාවක් ගොතාගෙන යන ආදරණීය යුවලක්.
කොහොමත් මේ දෙන්නා බොහොම ආදරණීය චරිත දෙකක්. ඒ වගේම තමයි ඔන්න ඔහුට විශේෂ වුණු දවසක මේ වගේ ආදරණීය සටහනක් කවී ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.
ඒ ඔහුගේ උපන්දිනය වෙනුවෙන්. කොහොම හරි ගොඩක් ආදරණීය විදිහට ඒ මොහොත මේ දෙදෙනා එක්ව සමරලා තිබුණා. බලන්නකෝ ඇය ඒ වෙනුවෙන් එක්කරලා තිබුණ සටහන,
"ඔයාට මම, මට ඔයා"...
ඔයා කියන්නේ එහෙම යි
ඔයා ව රකිනවා මගේ අන්තිම හුස්ම වෙනකම්ම!!"