එදත් අදත් කවදත් අතිශ්‍ය ජනප්‍රිය ගීත්මා බණ්ඩාර ගැන මේ ඇසෙන ආරංචිය මොකක්ද කියලා ඔබත් දැනගන්න කැමති ඇති නේ.
සුරූපී රංගන ශිල්පිනියක් වෙන ඇයගේ ජීවිතය පසුගිය දිනක නොසිතූ ලෙස වෙනස් වෙනවා. ඒ ඇයි කියලා ඇත්තටම මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනා දන්නවානේ.
ඒ වුණු සිදුවීමක්ත් එක්ක ගීත්මා කාලය ගත කරන්නේ දැන් මෙන්න මේ විදිහටලු. මේ ඒ ගැන ඇය පුවත්පතකට කියලා තිබුණු කතාවක්.
කලාවත් එක්ක ඇයගේ ජීවිතය ඉදීරියට ගලාගෙන යන හැටි ගැන ඇය කියා තිබුණු කතාව මෙන්න..
"ඔව්. මේ දවස්වල මං වැඩවලට ඇබ්බැහි වෙලා කිවුවත් හරි. ගීත්මා දැන් තනිකඩ නිසා මුළු කාලයම කලා කටයුතුවලට යොදවනවා. ඒ නිසා විවේකයක් නැති තරමටම වැඩ වැඩි වෙලා. ඒකත් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද මීට කලින් මං මේ තරම් වැඩ ගොඩක් කරල තිබුණෙ නැහැනේ."