සීතල නත්තලත් එක්ක ගොඩක් දෙනෙක් ලෝකේ ගොඩක් රටවල සංචාරය කරන්න යනවා.
ඔන්න ඉතින් ඒ වගේ ලංකාවක් ආදරය කරන චරිතයක් එයාගේ ආදරණිය පවුලත් එක්ක නත්තල් අසිරිය විඳින්න ගිහිල්ලා තියෙනවා.
ඇත්තටම කිව්වොත් ඔහු ලංකාවේ ඉන්න කඩවසම්ම නළුවා කිව්වොත් හරි. ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි ,රොෂාන් රණවන. ඔන්න ඉතින් ඔහු ආදරණිය පවුලත් එක්ක ගත්ත ලස්සන පින්තුර ටිකක් මුහුණු පොත හරහා හුවමාරු කරගෙන තිබුණා.
ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර ටික.