
ඒ විතරක් නෙවෙයි, දැන් ඔහුගේ පුංචි පවුල ගැනත් බොහෝ දෙනා කතා කරනවා..
හිටිහැටියේම විවාහ වුණු රහල් කාලත් එක්ක පුංචි පැටව් දෙන්නෙක්ගේ ආදරණීය පියෙක් වෙනවා..
ඉතින් රහල්ගේ ආදරණීය සිඟිත්තිය රෛලි අල්විස්..
ඇගේ දෙවැනි උපන්දිනය වෙනුවෙන් පුංචි දුවත් එක්ක රහල් ආදරණීය ඡායාරූප කිහිපයක් ගන්න අමතක කළේ නැහැ.. මේ අන්න ඒ ඡායාරූපය පෙළයි...

