ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුණ ගැහිලා මුළු ලෝකෙම ආලෝකයක් කරා - තිසර

gossiplanka image 2
තිසර පෙරේරා - නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.


මේ දෙපළගේ ජීවිතේ නව ජීවන පරිච්ඡේදයක් ඊයේ ආරම්භ වුණා.


ඒ දෙන්නාගේ ලෝකෙට අලුතින් එක් වුණු පුංචි මැණික නිසා.


මෙන්න බලන්නකෝ ඒ සුබ පණිවිඩයත් එක්ක මේ පුංචි මැණික නිසා සතුටින් පිරුණු එයාලාගේ ජීවිතය ගැන තිසර තබපු ආදරණීය සටහන...

gossiplanka image 1
Previous Post Next Post